Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, March 8, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2025
informations
මාළු මිළ ඉහලට ! සාලයා රු 350යි! හුරුල්ලා රු 650යි
fgamage
-
2025 October 22
මාළු මිරිසට ,ගම්මිරිසට,ඩෙල්වල් දාලා ,බැදල ,ඇඹුල් තියල් දාල කව්ද කන්න අකැමැති එහෙම ආස අයට මෙන්න ලාස්ට් චාන්ස් එක තමයි මේ දවස් කියල තමයි අපි කලින්...
News
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට “කැමරාවක් මගින් යුස්ටේඛීය නාලයේ අවහිරතා ඉවත් කිරීමේ සාර්ථක ශල්‍යකර්මයක්” මීගමුව රෝහලේදී . …
fgamage
-
2025 October 21
"" එන්ඩස්කොපි ඉස්ටේකියන් ටියුබ් ස(ර්)ජරි" ( Endoscopic eustachian tube surgery) හෙවත් සියුම් වු කුඩා ප්‍රමාණයේ කැමරාවක් මගින් කනේ හී යුස්ටේඛීය නාලයේ අවහිරතා ඉවත් කිරීමේ...
Negombo Heritage
මීගමුව විහාරස්ථානවල දීපවාලි විශේෂ පූජා
fgamage
-
2025 October 21
දීපවාලි උත්සවය අපේක්ෂාවෙන් මීගමුව වෙරළ වීදියේ පිහිටි විහාරස්ථානවල ඊයේ උදෑසන විශේෂ පූජා පැවැත්විණි. ශිව ශ්‍රී ක්‍රිපාකරන් ගුරුක්කල් නායකත්වයෙන් ශ්‍රී සිද්ධි විනයාගර් කෝවිලේ විශේෂ පූජාවක් පැවැත්විණි....
Stories
”අද කටානේ නීත්‍යානුකූල නොවන සුපයිසර්ලා ටිකක් බිහි වෙලා තියෙනව”
kumari Fernando
-
2025 October 20
අද කටාන ප්‍රාදේශයේ නීත්‍යානුකූල නොවන සුපයිසර්ලා ටිකක් බිහි වෙලා තියෙනවා. කටාන.ප්‍රා.සභාවේ ව්පක්ෂයේ සභික ලසන්ත දීපාල් මහතාගෙන් චෝදනාවක්. පසුගිය 17 වැනි දා පෙරවරුවේ පැවැති ඔක්තෝබර් මාසයට අදාළ...
Stories
මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කොට අදට වසර 25කි.
fgamage
-
2025 October 19
මාධ්‍යවේදි මයිල්වාගනම් නිමලරාජන් යාපනයේ අධිආරක්ෂක කලාපයකදි ඝාතනය කොට අදට (19) වසර 25කි. එදා මෙදා තුර මේ රට පාලනය කළ කිසිදු පාලකයෙකුට නිමලරාජන්ගේ ඝාතකයන් අත්අඩංගුවට ගෙන...
Articles
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සහ මීගමුව සංචාරක සංගමය අතර විශේෂිත හමුවක්.
fgamage
-
2025 October 19
.... 2025 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස නොබෝදා දා කිරුළු පළන් සබීනා ටී යූසෆ් සහ මීගමුව සංචාරක සංගමය (NTA) අතර සුවිශේෂී හමුවක් පසුගියදා සිදුවුණි....
Photo Story
කැලේ සිටි කොටියා පිලට ගෙනා කාන්තාවක් අත්අඩංගුවට ?
kumari Fernando
-
2025 October 18
බස්නාහිර වනජීවී කලාප කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (16) ගම්පහ, වතුරුගම ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදුකරමින් නිවසක් පරීක්ෂා කිරීමේදී කොටි සමක් යොදා කළ කොටියෙකුගේ ...
informations
මාළු කන්න ආස අයට තව තියෙන්නේ සති දෙකයි!අදත් මාළු ලාබයි !
fgamage
-
2025 October 18
මාළු මිරිසට ,ගම්මිරිසට,ඩෙල්වල් දාලා ,බැදල ,ඇඹුල් තියල් දාල කව්ද කන්න අකැමැති එහෙම ආස අයට මෙන්න ලාස්ට් චාන්ස් එක.මේ විදියට මිගමුවේ...
News
මාළු මිළ අඩුවෙයි ! ව්‍යාපාරිකයා ලතවෙයි!
fgamage
-
2025 October 17
දැන් සතියක පමණ කාලයක සිටි මිගමුව දූව පිටිපන ලෙල්ලමේ මාළු මිළ සීඝ්‍ර ලෙස පහල යමින් තිබේ. සාලයා රු 100කි.බලයා රු 500යි .හුරුල්ලා රු500යි.පරා පැටව් 400යි.ලින්නා...
Interviews
විශේෂ අවැසිතා ඇති දරුවන්ට පූර්වාදර්ශයක් ගෙන ආ මීගමුව පිටිපන ලෝක පැරා මළල ක්‍රීඩා ශූරයා. …
fgamage
-
2025 October 16
ඉන්දියාවේ නවදිල්ලි හි ඉන්දිරා ගාන්ධි අනුස්මරණ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වූ 2025 ලෝක පැරා මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 ධාවන ඉසව්ව සහ දුර පැනීමේ...
1
...
20
21
22
...
112
Page 21 of 112
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -