Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, March 10, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2025
Stories
අවදානමට, පෙර සූදානමක්. ….
fgamage
-
2025 May 29
මේ වන විට සක්‍රීය වී ඇති නිරතදිග මෝසම් වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ගම්පහ දිස්ත්‍රික්කයට ඇතිවිය හැකි ගංවතුර පීඩාව අවම කර ගැනීම සඳහාත්, එම...
informations
මාළු නැති ලෙල්ලමට “හුලං මාළු” ඇවිත්?
fgamage
-
2025 May 29
ඉයත්තුව අප්සට් හින්ද අදත් මාළු නෑ.හුළං මාළු ටිකක් නම් ඇවිත් තියෙනව. උදේම කෝල් එකක් අරන් මිගමුව පිටිපන ලෙල්ලමේ රුවීගෙන් අහපුවාම එහෙම තමයි උත්තර දුන්නේ. හුලං මාළු...
News
සෙත්තප්පාඩුවේ පුද්ගලයෙකු ඝාතනය කිරීම ජාවාරම්කාර කල්ලියක වැඩක්ද?
fgamage
-
2025 May 28
මීගමුව දුන්ගාල්පිටිය පොලිස් කොට්ඨාසයට අයත් සෙත්තප්පාඩුව ප්‍රදේශයේදී 25 දින රාත්‍රියේ ඉතා දරුණු ලෙස පහරදී පුද්ගලයෙකුව කුරිරු ඝාතනය කර ඇත. ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා අවස්ථා...
Citizen Page
ටිකට් කැපුවට ඉක්මනින් ගෙදර යන්න බෑනේ ? මිගමු රෝහලේ නේවාසික රෝගීන්ගෙන් චෝදනා?
fgamage
-
2025 May 28
මිගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා අදාල වාට්ටුවේ විශේ්ෂඥ වෛද්‍යවරයා පැමිණි ටිකට් කැපුවද ආදල රෝග විනිශ්චය කාඩ් පත රෝගියා වෙත ලැබිමට පැය ගණක් ප්‍රමාද විම...
Articles
ජාත්‍යන්තර තායි සටන් කලා ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් 10 ක් ශ්‍රී ලංකාවට. .
fgamage
-
2025 May 28
... පසුගිය මැයි 17 වැනිදා සිට 22 වැනිදා දක්වා තායිලන්තයේ, බැංකොක් හී " නිමිබුටර් " ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති මෙම ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියේදී තායි සටන් කලා...
informations
මිගමුවට අදත් මාළු නෑ ! මිළත් ඉහලට
fgamage
-
2025 May 28
දැන් දවස් ගණනක ඉදන් මිගමුවටත් මාළු කෝඩයක් ඇවිත් වගේ.මිළත් දවස ගානේ ඉහල යනව අදත් මිගමුව දූව පිටිපන ලෙල්ලමේ සාලයොත් අද දකින්න නැ. ඒ හින්දම සාලයන්ගේ මිළ...
Editor's Choice
උතුරේ වෙරළබඩ ඉඩම් බලෙන් අත්පත් කරගැනිමේ උත්සාහය ඇනහිටි.
fgamage
-
2025 May 28
උතුරු සහ නැගෙනහිර දේශපාලකයින් සහ අයිතිවාසිකම් පිළිබඳ සමාජ ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය නිසා, යුද්ධය හේතුවෙන් මහජනතාවට අයිතිය පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි නොමැති උතුරේ වෙරළබඩ ඉඩම් අක්කර...
Stories
දයාන්ගෙ කන්ටේනරය සම්බන්ධයෙන් විමර්ශන කමිටුවක් ?
fgamage
-
2025 May 27
මිගමුව මහනගර සභාව ඇතුලට කිසිදු නිල අවසරයකින් තොරව රැගෙන ආ අඩි 20ක කන්ටේනරයක් ගැන ලොකු කතා බහක් පසුගිය කාලය තුල මතුව තිබුණි. මෙම කන්ටේනරය ගෙනවිත්...
informations
අදත් මාළු නෑ! සාලයොත් රු 600යි !ලින්නෝ රු 1200යි
fgamage
-
2025 May 27
පහුගිය දවස් වල මිගමුව දූව පිටිපන ලෙල්ලමේ හැම තැනම වගේ තිබුන සාලයොත් අද දකින්න නැ. ඒ හින්දම සාලයන්ගේ මිළ තියෙන්නෙත් රු 600ටත් උඩින්. ලින්නෝ ගිණි ගණන්...
News
හිටපු නගරාධිපති ජයවීර දේශපාලනයට සමුදෙයි?
fgamage
-
2025 May 26
හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර සිය දේශපාලන ජිවිතයට සමුදිමට තීරනය කර තිබේ. මේ තිරණය පලමු වරට මිපුර වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් දන්වා සිටියේය. මේ අතර...
1
...
62
63
64
...
112
Page 63 of 112
Latest news
පාසල් දරුවන්ට මත්පෙති ජාවාරම් කළ පුද්ගලයෙකු 11 දක්වා රිමාන්ඩ්
2026 March 9
සෞඛ්‍ය කාරක සභාපතිටත් අමතක වුන බල්ලට ගිය මිගමුවේ කරවල වේලිල්ල..?
2026 March 9
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
- Advertisement -