spot_img
spot_img
spot_img
spot_img
Tuesday, March 10, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2025

ඇමති සුගත් පොරොන්දුව ඉටු කරයි ! කරවල නිෂ්පාදකයන්ට ලුණු බෙදයි.

මීගමුවේ කරවල නිෂ්පාදන කටයුතු මේ වන විට විශාල ලෙස පසුබෑමකට ලක්ව තිබුුුනේ කරවල නිෂ්පාදනයට අදාලව ලුණු නොමැතිවිම හේතුවෙනි . මේ ලුණු අවශ්‍යතාවය පිළිබදව පසුගිය මාර්තු...

මිගමුවේ දන්සැල් 92 කක් ! දන්සැල් වන්දනාවට අත්වැලක් !

අද (12) හෙටත් (13 ) මිගමුවේ දන්සැල් 92 ක් පැවැත්වේ . මෙවරද දන්සැල් සංවිධානය කරනු ලබන සියළු සංවිධායකයන් කැදවා සෞඛ්‍යානුකූලව ,දන්සැල් පවත්වාගෙන යෑමට මිගමුවේ...

වෙසක් පැළ දන්සැල මැයි 13 මාරිස්ටෙලා හිදි!

මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල් Maris Eco Friends,පරිසර කමිටුව සංවිධානය කරන "වෙසක් පැළ දන්සැල" !!! ඔබ සැමට සාදරයෙන් ආරාධනා !!! මාළු මිරිස්,අමුමිරිස් ,තක්කාලි,ගෝවා,මෑ, බණ්ඩක්කා ,කතුරු මුරුංගා,වම්බටු,සේර,කරපිංචා,වැනි එලවලු...

මීගමුව පොලීසියෙන් බක්මහ උළෙලක්

මීගමුව පොලීසිය සහ අගුරුකාරමුල්ල ප්‍රජා  පොලිසිය කමිටුව එක්ව සංවිධානය කළ බක්මහ උළෙල මීගමුව විද්‍යාලංකාර විද්‍යාල ක්‍රීඩා පිටියේදී 2025 මැයි 10 වනදා  පැවැත්විණි. මෙම අවස්ථාවට...

නියෝජ්‍ය ඇමති බබා ගැන නොවෙයි මගේ ප්‍රශ්නය…?

මේ චතුරංග අබේසිංහ කියන නියෝජ්‍ය ඇමති බබා ගැන නොවෙයි මගේ ප්‍රශ්නය. වත්මන් ආණ්ඩුව යටතේ පොලීසිය කෙතරම් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවාද යන්න ගැන. පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයේ...

මීගමුවේ රස පැතිරෙයි. …

මීගමුව, සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමය ප්‍රථම වතාවට ඉදිරිපත් කරන සූර්ය මංගල්‍යය 2025 නව අවුරුදු උදාන, සංස්කෘතික කලා මහෝත්සවයේ පවත්වන එක් අංගයක් වන රස කැවිලි සෑදීමේ...

ටීචර් අම්මට මොකද වුනේ ?

හයේෂිකා ටීචර් අම්මට ලොකු විරෝධයක් හැදිලනේ එෆ්බී එකේ.වක්කඩේ කැඩුවා වගේ කඩාගෙන ගලනවා විරෝධය.එහෙම වෙන්න පුළුවන්ද වගේ එකක් එනවා.ඔව් පුළුවන්. රියැලිටියේ වැඩකරන ගොඩක් මිනිස්සුන්ව මේන් ටේන්...

සජබ කාන්තා ලයිස්තු අපේක්ෂිකාවන් තෝරන්නෙත් ලංසද?

අපි දැන් ටික දවසකට කලින් ලිව්වා සජබ ලයිස්තු මන්ත්‍රීලාව තෝරන්නෙත් ලංසමද කියල අහල. දැන් කතාව හරි . මතකද 2018 වංචා දුෂණ වලට එරෙහි වෙනවා කියල ශ්‍රිලනිපෙන්...

සුද්දියො එක්කත් මැරතන් දුවපු අපේ ආච්චිලා…

  ඊයේත් අදත් මිගමුවේ සංචාරක කලාපේ අවුරුදු උත්සවය.සූර්ය මංගල්‍යය 2025 කියල තමයි මිගමුව සංචාරක ව්‍යාපාරිකයන්ගේ  සංගමය ඒක නම් කරල තිබුනේ. මේක⁣ට සමගාමිව ඊයේ රෑ කි.මි. හතාමාරක්...

ලෝක රතු කුරුස හා රතු අඩසද දිනය 2025

  ලෝක රතු කුරුස හා රතු අඩසද දිනය 2025 සැමරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේදී 08 වෙනි දින පැවැත්වුණි. රතු කුරුස සංවිධානයේ නිර්මාතෘ තුමා...

Latest news

- Advertisement -spot_img