spot_img
spot_img
spot_img
spot_img
Friday, March 6, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2026

විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට

  විදේශ ගත වී සිටින මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් බැංකු වලින් බැහැර කරන සහ තැම්පත් කිරීම් සිදු කරන බවට සැකසහිත සැකකරුවන් දෙදෙනෙකුව මීගමුව පොලීසියේ නිලධාරීන්...

2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්

  2026 වසරේදී මීගමුවට සංවර්ධන ව්‍යාපෘතීන් වෙනුවෙන් රුපියල් මිලියන 591 ට අධික මුදලක් ලැබීමට නියමිතව බවට වාර්තා වුණි. මේ බව අනාවරණය වූයේ අද (04/03/2026) පස්වරුවේ,...

මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය

  මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය මීගමුව ශාන්ත මරියා ක්‍රීඩාංගණයේදී මීගමුව කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කේ. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.මීගමුව සහකාර පොලිස් අධිකාරි (1)ආර්.එම්.පී.ඩී....

යුද්ධය නිසා මේ දිනවල මාළු මිළත් පහලට

  යුද්ධය හේතුවෙන් මත්‍යස්‍ය අපනයනය ඇනහිට තිබිමද හේතුවෙන් වෙනදාටත් වඩා ප්‍රමාණයක් මේ දිනවල දෛනික මාළු සැපයුමට එක්ව ඇති බැවින් එක්තරා දුරකට මාළු මිළ අඩුවෙන්නට පටන්...

මීගමුව සහ කටාන ජල සැපයුම, ක්‍රමයෙන් යළි සාමාන්‍ය අතට. …..

  මීගමුව සහ කටාන ප්‍රදේශයේ පසුගිය දිනවල ඇතිව තිබූ ජල ප්‍රශ්නයට හේතුව වී තිබුණේ එම ප්‍රදේශවලට ජලය ලබා ගන්නා ප්‍රධාන ජල මුලාශ්‍රය වන " මා...

මාර්ග සංවර්ධනය ගැන , කටාන ප්‍රා.සභා ආණ්ඩු පක්ෂ සහ විපක්ෂය අතර විවාදයක්

  කටාන ප්‍රාදේශීය සභාවේ අරමුදල් වැය කරමින් සිදුකරන මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව කටාන ප්‍රාදේශීය සභා සභාපතිනි නිෂානි ඉරේෂා මහත්මිය විසින් පෙබරවාරි මස මහා සභාවට යෝජනාවක්...

ගුවන් හමුදා පාපැදි සවාරිය මීගමුවෙන් ඇරඹේ.

  . 1951 වසරේදී ආරම්භ කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 75 ක් පිරීම නිමිති කරගෙන එම 75 වෙනි සංවත්සරය සැමරීමට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ජල අර්බුදය උග්‍රවෙයි.ව්‍යාපාරික කටයුතු ඇනහිටියි.ජන ජිවිතය බිඳ වැටෙයි

  මිගමුවට හා කටානට ජල සැපයුම නොමැතිව දැන් දින 4ක්ද ගෙවි ගොස් හමාරය අදාල බලධාරින් ප්‍රකාශ කරන අන්දමට සිය යළි යථා තත්ත්වයට පත්කළ හැකි දිනයක් ගැනද...

කච්චතිව් මංගල්‍යයට යාම සඳහා බැතිමතුන් ගමන් අරඹති!

කච්චතිව්හි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය උත්සවයේ කටයුතු  (27) සිකුරාදා දිනයේ සිට ඇරඹි ඇති අතර මංගල දේව මෙහෙය 28 වෙනිදා පැවැත්වේ. කච්චතිව් වෙත යාමට කුරිකට්ටුවාන් ...

මීගමුවට හා කටානට තාමත් වතුර නෑ?

ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලය මගින් මීගමුවට හා කටානට සැපයෙන නල ජලය දැනට දින කිහිපයක සිට එනම් පසුගිය බදාදා දිනයේ සිට අඛන්ඩව සැපයීම...

Latest news

- Advertisement -spot_img