spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

5000 ක් මරුවා සමග වාසේ

Must read

21935710මීගමුව රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල කඩාවැටිමේ අවධානමක ඇති බැවින් වහාම ඒ ප්‍රශ්ණය ට මැදිහත්ව විනාශවෙන්නට නියමිතව ඇතිව 5000 කගේ ජිවිත බේරා දෙනමෙන් ඉල්ලා අදාල බලධාරින්ගේ අවධානයට යොමුකරවන පිණිස මීගමුව රෝහලේ සියළුම කාර්ය මණ්ඩලය අද දිනයේ මහපාරට පැමිණ විරෝධතාවයක නිරත විය.
මේ විරෝධය සදහා රෝහලේ සියළු අංශ එක්ව තිබුණ අතර ප්‍රතිකාර ගැනිමට පැමිණ සිටි රෝගින්ද වෛද්‍යවරුන් හා එක්ව විරෝධතාවයේ යෙදෙන දක්නා ලදි.
එමෙන්ම මීගමුව රෝහල පදනමේ නියෝජිතයන්ද මේ විරෝධතාවයට සහය පළකරමින් එක්ව සිටියහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article