spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රජිත හපුආරච්චිගෙන් සෞඛ්‍ය ආරක්ෂාවට පහසුකම්

Must read

11187779_10204101843528534_2634703173540812112_o 11054322_10204101842808516_5981602093614543190_o(1)
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතාගේ  ප්‍රතිපාදන යටතේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සනීපාරක්ෂක පහසුකම් නොමැති අඩු ආදයම්ලාභී පවුල් 50ක් සදහා උපකරණ ප්‍රදානයක් සිදුකරන ලදී. රු. 1,250,000 ක මුදලින්  සනීපාරක්ෂක උපකරණ බෙදාදීමේ මෙම වැඩසටහන 2015-04-30 වන දින දෙමන්හන්දිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේදී  ප්‍රධානත්වයෙන් සිදුවිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article