spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මානව හිමිකම් වෙනුවෙන් නව වෙබ් අඩවියක්…

Must read

(katunayake)

රයිට්ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ නිළ වෙබ් අඩවිය නිල වශයෙන්  අන්තර් ජාලයට මුදා හැරි ම  අද සිදුවිය.

මෙම වෙබ් අඩවිය මුදාහැරීමේ උත්සවය වෙනුවෙන් වු විශේෂ හමුවක් කටුනායක පිහිටි රයිට් ටු ලයිෆ් ආයතනයේදී  පැවැත්වුන අතර  වෙබ් අඩවිය නිළ වශයෙන් මුදැහැරීම නිදහසේ වේදිකාවේ කැඳවුම්කාරිණියක හා සිවිල් සමාජ ප‍්‍රබල කි‍්‍රයාකාරිනියක වන ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය අතින් සිදුවිය.

මෙහි දී බෑන් කී මුන් වාර්ථාව සහ සිවිල් සමාජ හමුවේ ඇති අභියෝග හා අවස්ථා යන මැයෙන් පැවැති සකාච්ජාවේ දී නීතිඥ සුදර්ශණ ගුණවර්ධන මහතා හා ආචාර්ය්‍ය නිමල්කා පුනාන්දු යන අය ප‍්‍රධාන අදහස් දැක්වීම් සිදු කරන ලදී.

පිවිසෙන්න – www.right2lifelanka.org

1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article