


නව්‍ය බේකරි නිෂ්පාදනයේ මිගමු මහගෙදර කැල්ටන් සිය නවතම ශාඛාව ආඩිඅම්බලම පීල්ලවත්ත ප්‍රදේශයේදි පසුගියදා විවෘත කර තිබුණි
කාලයේ තාලයට අලුත් වන,ගුණාත්මකභාවයෙන් යුතු,
* උදෑසන, දිවා සහ රාත්‍රී ආහාර පාන ![]()
* බනිස්, බර්ගර් සහ සබ්මැරීන් ඇතුළු සියලුම පේස්ට්‍රි වර්ග![]()
* විවිධ වර්ගවල රස රැසකින් යුතු කේක් වර්ග![]()
* පාරිභෝගික අවශ්‍යතාවය අනුව සකසන ලද කේක් ඇණවුම් ![]()
* ප්‍රණීත රසයෙන් යුතු පළතුරු ජූස් වර්ග![]()
* උත්සව අවස්ථා සදහා අවශ්‍ය ආහාර ඇණවුම්![]()
විමසීම් – 0772514535 0771215846


















