සේවකයෝ අසරණයි ! අවුරුදු අත්තිකාරම් නොදි පාලකයෝ මඟඅරයි ?

0
202
FTZ 3

නොලැබුණු දෙසැම්බර් bonus මුදලත් එළැඹෙන සිංහල අලුත් අවුරුදු bonus මුදලත් ඉල්ලා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ බ්‍රාටෙක්ස් ආයතනයේ කම්කරුවෝ අදත් මහමග.
එම මුදලින් සියයට 75ක් ලබාදෙන්නම් කියා පාලක පක්ෂය ගත් තීරණයට කම්කරුවන් ගේ එකඟතාවයක් නොලැබුණි.
තම ඉල්ලීම් වලට සාධාරණ විසඳුමක් ලැබෙන තුරු බ්‍රාටෙක්ස් ආයතනයේ කම්කරුවෝ සටන අත්නොහරින බව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here