දකුණට අමතකවු,උතුරේ ජනයාගේ සදා මතකයේ රැදෙන රදගුරු වෙනුවෙන් ස්මාරකයක් ..

0
573

උතුරු නැගෙනහිර පිඩිත ජනයා වෙනුවෙන් කොන්දේසි විරහිතව අසිමිතව ආදරය කළ තමන් විශ්වාස කළ දහමේ ගැඹුරු සත්‍යය වෙනුවෙන් හැමදා පෙනි සිටි උතුරේ ජනයා විසින් ලංකාවේ ඔස්කා රොමේරෝ යැයි ඇමතු රදගුරු රායප්පු ජෝශප් හිමියන් ගේ භුමදාන කටයුතු පසුගිය 05 වෙනිදා සිදුකිරිමෙන් අනතුරුව මන්නාරම නගර මධ්‍යයේ රදගුරුතුමන්ගේ පිළිරුව සහිත ස්මාරයක් විවෘත කිරිමට කටයුතු කර තිබුණි.
ඒ රදගුරු තුමන්ලා ,පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන්ද ඇතුළු විශාල ජනතාවගේ සභභාගිත්වයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here