දේශපාලකයන් මඟහරිද්දි ! හදවත් ඇති මිනිස්සුන් පෙරට ….

0
294

188325277 3992291774196671 3393846790776997178 n
188715074 3992291310863384 1771328283409520308 n
Weather in negombo 101
194975734 3992289724196876 1569564750585219468 n
194724056 3992289930863522 7488246156087362458 n
අල් අම්රා හෝටලයේ අධිපතිතුමා

ඇද හැලුන ධාරණිපාත මහවැසි මැද මිගමුවේ ප්‍රදේශ ගණනාවකම ජනයා මහත් පිඩාවට පත්ව සිටිති.
මේ නිවාස බොහොමයක් ජලයෙන් යටවන්නට පටන් ගෙන තිබුනේ පෙරේදා රාත්‍රි කාලයේ සිටය.
මිගමුව තුල වැඩිම දෙනෙකු මෙසේ බරපතල ලෙසින් මේ තත්වය මුහුණ දි තිබුනේ ගෝමස්වත්ත, දෙණියවත්ත ඇතුලු ඒ අවට ප්‍රදේශවලය.
මේ ජනයා හමුවිමට ඊයේ දිනයේ ගොස් තිබුණ මාධ්‍යවේදින් අමතා මේ ජනයා කියා තිබුනේ තමන් පත්ව ඇති තත්වය අඩුම තරමින් සොයා බැලිමට කිසිදු දේශපාලකයෙකු හෝ රාජ්‍ය නිලධාරියෙකු පැමිණියේ නැති බවය.
තතු එසේව තිබියදි මිගමුව පෙරියමුල්ලේ අල් අම්රා හිමිකරුගේ මුලිකත්වයෙන් තවත් සිය ගණනක් වු තරුණයන්ගේ පංගුකාරිත්වයෙන් යුතුව අද දිනයේ කෑම පාර්සල් 4000 ක් පිළියෙල කොට තිබුණි.
මේ කෑම පාර්සල් පෙරියමුල්ල දළුපත අවට ,පළගතුරේ සහ නාත්තන්ඩිය තුන්මෝදර ප්‍රදේශවලට බෙදා හැරිමට ඔවුන් අද කටයුතු කර තිබුණි
ඡායා – එම් .ඉසෙඩ් සහජාන්

192277333 3992290534196795 775781394813857274 n
189206220 3992290964196752 146644770947416080 n
187184159 3992292324196616 2776066183055481024 n
190250757 3992291940863321 2306852118584486577 n
190870480 3992290697530112 2688874059637879391 n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here