සහනාධාර ගන්න ගිහින් පැය ගණනක් ලතවෙන මිනිස්සු..

0
91

කොරෝනා නිසා මෙන්ම ගිනිගත් නැව නිසාද විශේෂයෙන්ම ධිවර කලාපයේ ජනයා බරපතල ජිවන අර්බුදයකට මැදිව සිටියදි ඒ ජනයා වෙත සහනාධාර නිකුත් කිරිමේ කටයුතු විධිමත් ලෙසින් සංවිධානය කර නොතිබිම නිසා ඇතැම් අවස්ථාවල මහත් හිරිහැරයකට පත්වන්නටද සිදුව තිබේ.
ඒ අනුව අද මීගමුව දුන්ගාල්පිටිය ප්‍රදේශයේ ජනයා පැය ගණනාවක් පෝලිම්වල සිටින්නට සිදුව තිබුණ බව වාර්තා විය.