බැසිල්ව ඇතුලට ගන්න ජයන්ත ඉල්ලා අස්වෙයි !

0
85
202780669 370029941147944 6387406198140588431 n 1

ශ්‍රිලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කේතගොඩ මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුළුවීමට අවස්ථාව සලසා දීම සඳහා ජයන්ත කේතගොඩ මෙසේ ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට කැමති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් ලෙස ඕස්ට්‍රේලියාවට යවන බව ලංකාදීපා පුවත්පත වාර්තා පසුගියදා වර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here