පළාත් අතර ගමනාගමන සිමාවන් නිසා මගීන් අසරණයි !

0
198

බස්නාහිර සහ වයඹ පාලත් අතර එක් සිමා මායිමක් සලකුණු වන තෝප්පුව ප්‍රදේශය ඊයේ රාත්‍රියේත් හලාවත පැත්තට යාමට බස් නැතිකමින් මහමඟ රැදි සිටිමින් ලොරි වලටත් අත් දික්කරනු දැකිය හැකි විය.
කොළඹ සිට බස්රථ වලින් කොච්චිකඩේ දක්වා එන මගින් එතනින් බැස කොච්චිකඩේ පාලම හරහා පයින් පැමිණ තෝප්පුව හංදිය අසල වෙන්නප්පුව හලාවත පැත්තට යාමට බස් නැතිකම් රාත්‍රි 9 ටත් පාරට වි සිටිනු දැකිය හැකි විය.
ඉන් පැහැදිලි වන එක් කරුණක් වන්නේ පළාත් අතර ගමනා ගමන සැලැස්ම විධිමත් නැති බවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here