ජනමාධ්‍ය ඇමතිකම ඩලස්ට ? පවිත්‍රාට බලශක්තිය.?

0
136
Gotabaya Rajapaksa Cabinet

යෝජිත කැබිනට් සංශෝධනය ගැන daily FT පුවත්පත විසින් යම් ඉගිපළකර තිබේ. මෙම සංශෝධනය අද හෝ ඉදිරි දින කිපය තුලදි සිදුවනු ඇතැයි සදහන් කර තිබේ.
මේ අනුව daily FT අනුමානයන්ට අනුව පවිත්‍රා – බලශක්ති,ජී.එල් – විදෙස්,ඩලස් – ජනමාධ්‍ය,කෙහෙළිය – වැවිලි,රමේෂ් – සෞඛ්‍ය,ප්‍රසන්න – අධ්‍යාපන,දිනේෂ් – උසස් අධ්‍යාපන යනාදි ලෙසින් නව කැබිනට් පත්විම් ලැබිමට නියමිතව ඇතැයි සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here