අගමැති මහින්දට එරෙහිව සැප් 12 ඉතාලියේ විරෝධතා.!

0
88

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරයට විරෝධයපා, ඉතාලියේ සහ යුරෝපා රටවල වෙසෙන ලාංකික සංවිධාන , කණ්ඩායම් හා පුද්ගලයන් එක්වී , ඉතාලියේ Bologna නගරයේ සංවිධානය කරන්නට යෙදෙන විරෝධතාවයන් සදහා , එරට රජයෙන් නීත්‍යානුකූල අවසරය හිමිවී ඇතැයි එහි සංවිධායකයෝ පවසා සිටිති.මෙම විරෝධතාව සැප් 12 වනදා ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදි පැවැත්විමට නියමිත බවද සැලය.