නැවෙන් සිදුවු විනාශයට එ⁣රෙහිව විරෝධතා

0
260
oznor
IMG 20211012 103320

ගිනිගත් එක්ස්ප්‍රස් ෆර්ල් නෞකාව විසින් සිදුකරන ලද විනාශයේ බලපෑම තවදුරටත් බටහිර සහ වයඹ වෙරළ තීරයන් තුල දකින්නට ලැබේ.

මේ විනාශයන්ට එරෙහිව අද සරක්කුව වෙරළ තීරයේ විරෝධතාවයක් පැවැත්විණි.ප්‍රදේශයේ ගරු කතෝලික පියතුමන්ලාද මේ විරෝධාතාවයට එක්ව සිටියේය.

සරක්කුව 7
සරක්කුව 8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here