විවාහය ලියාපදිංචි කිරිමේ උත්සවයට යමින් සිටි වාහනය අනතුරේ

0
139

වව්නියාව සිට කොළඹ දක්වා යමින් සිටි වෑන් රථයක් ගල්ගමුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කර තිබේ.
තම දියණියගේ විවාහය ලියාපදිංචි කිරිමේ උත්සවය සඳහා පවුලේ අය වවුනියාවේ සිට කොළඹට යමින් සිටියදි මෙම දරුණු අනතුරු සිදුව ඇත.
ඔවුන් ගමන් ගත් වෑන් රථය ගල්ගමුව ප්‍රදේශයේදී ට්‍රක් රථයක ගැටීමෙන් හේතුවෙන් වෑන් රථය සම්පූර්ණයෙන්ම හානි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here