PTA එකට එරෙහිව දමිළ ,,මුස්ලිම් ජනයා අද මඩකලපුවේදි විරෝධය පළකරති.

0
416

PTA 2 2PTA1වසර 40කටත් වැඩි කාලයක් පුරා මේ රට තුල ක්‍රියාත්මක මර්ධනීය ත්‍රස්තවාදය වැලැක්විමේ පණතට එරෙහිව අද මඩකලපුවේ ගාන්ධි උද්‍යානය අසලදි විරෝධතායවයක් සංවිධානය කර තිබුණි.

මේ සඳහා දමිළ ජනයා මෙන්ම මුස්ලිම් ජනයාද ඒකව සිටිම විශේෂත්වයකි.

ත්‍රස්තවාදය වැලැක්විමේ පණතට එරෙහිව රටපුරාම අත්සන් තැබෙන වැඩපිලිවෙලද අද දිනයේ ක්‍රියාත්මක විය.

දමිළ ජාතික සන්ධානයේ දේශපාලන නායකයන්,ආගමික නායකයන් ,සිවිල් ක්‍රියාකාරින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here