Editor's Choice LRH වෛද්‍යවරුත් අද මහපාරට.. By fgamage - 2022 April 19 0 514 FacebookWhatsApp කිසිදා වෘත්තීය අරගලවලට එක්නොවූ කොළඹ ලේඩි රිජ්වේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, මහජන අරගලයට සහය පළ කරමින්, අද (19)දහවල් 12.00 සිට 2.00 දක්වා රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක…