spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_imgspot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, July 1, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
Home News 22 දෙක මගහැර රට සවාරි ගිය ආණ්ඩු පක්ෂ සංවිධායකට ලෙඩේ...

22 දෙක මගහැර රට සවාරි ගිය ආණ්ඩු පක්ෂ සංවිධායකට ලෙඩේ ?

0
251
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදය සහ ජන්ද විමසීමේ අවස්ථාව මග හැරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙත ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළකර ඇති බව නිව්ස්ටියුබ් වෙබ් අඩවිය වාර්තා කර තිබේජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රධානියකු උපුටා දක්වමින් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියේ , ව්‍යවස්ථා සංශෝධනය වැනි තීරණාත්මක අවස්ථාවල රාජකාරී සංචාරයක් වෙනුවට මෙවැනි පෞද්ගලික සංචාර සිදු කිරීම ගැන අමාත්‍යවරයා ඇමතූ ජනාධිපතිවරයා කණස්සල්ල පලකර ඇති බවය.එහිදී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස මීට වඩා වැඩි වගකීමකින් කටයුතු කල යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here