ArticlesNews ලොකු මුරල්ලන් කිලෝවක් අද රු 250යි By fgamage - 2022 November 15 0 235 FacebookWhatsApp මේ දිනවල දූව පිටිපන විදිය ලෙල්ලමට මේ දිනවල යහමින් මාළු තොග ලැබෙමින් පවති.වැඩිපුරම පැමිණ ඇත්තේ මුරල්ලන් සහ හාල්මැස්සන්ය. කල්පිටිය ප්‍රදේශයෙන් ලැබුන මුරල්ලන් කිලෝවක් අද දූව ලෙල්ලමේ අලෙවි වුයේ රු 250කටය.හාල්මැස්සන් කිලෝවක් රු 300කි.