spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමු සංචාරක කලාපයේ හොරු වැඩිවෙයි ! පොලිසියත් සීරුවෙන් !

Must read

මීගමුව සංචාරක කලාපයේ ස්ථාන කිපයකදි විදේශිය සංචාරයන්ගේ බෑග් ඇතුළු වටිනා දැ සොරකම් කිරිමේ හොරු කල්ලි ගැන තත්වය සම්බන්ධයෙන් හෝටල් හිමියන් කිපදෙනෙකු විසින් මිගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාව දැනුවත් කර තිබුන අතර ඊට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් සොරුන් අත්අඩංගුවට ගැනිමට පියවර ගෙන තිබුණි.

මේ පිළිබදව මිපුර වෙබ් අඩවිය ඇමති හෝටල් හිමියන් කියා සිටියේ පොලිසිය ගත් මේ ක්ෂණික පියව ඉතා වැදගත් බවත් ඉහලින්ම අගය කරන බවත් සංචාරකයන් පැමිණෙමින් තිබෙන කාලයක මේ ආකාරයෙන් හොර කල්ලි ක්‍රියාත්මක වන්නේ නම් සංචාරක කර්මාන්තයට මරු පහරක් වනු ඇති බවත්ය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article