මිගමු පිටිපනට අද යක්කු ඇවිත් ?

0
334

සිරිලක කතෝලික ප්‍රදේශයන්හි ඉතාමත් ඉපැරණි සම්ප්‍රදායක් වන්නේ මහ සිකුරාදා දිනයට පසුදින එනම් ආලේලුයියා සෙනසුරාදා දවස දැඩි නිහඩ බව බිඳිමින් ළමා ගැටවු යකුන්සේ වෙස්වලාගෙන ගමන් කිරීම එකල බෝහෝ දැකගත හැකිය…
සම්පූර්ණ ජවනිකා නැරබීමට පිවිසෙන්න ..
You Tube Link :-

එහෙත් එදා පැවති එම සම්ප්‍රදාය අදවන විට දැක ගැනීමටවත් නොහැකිලෙස අභාවයට ගොස් තිබීම දුකට කරුණකි …
එහෙත් මෙම සම්ප්‍රදායික ක්‍රියාදාමය මිගමු පිටිපන , අලුත්කූරුව නාඩගම් පුරවරයෙන් මෙම වර්ෂයේ නැවතත් නව මුහුණුවරක් එක්කරමින් මේ ආලේලුයියා සෙනසුරාදා අරම්භ කල වගයි ..

https://www.facebook.com/share/v/1VP5HaLWxZ/

(ප්‍රියන්තගේ  ෆේස් බුක් පිටුවෙනි)https://www.facebook.com/share/v/1VP5HaLWxZ/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here