පාස්කු ප්‍රහාරයන් මියගිය අය සිහිකරමින් ස්මාරකයට පුෂ්පෝපහාර …!

0
167

පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරයේ හයවන වාර්ෂික අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දිව්‍ය පූජා යාගය කටුවපිටිය සාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේදී අති උතුම් මැක්ස්වෙල් සිල්වා සහ ජේ.ඩී .ඇන්තනී හිමිපාණන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුුුණි.

මෙහිදී පාස්කු ප්‍රහාරයන් මියගිය අය සිහිකිරීම සඳහා දේවස්ථානයේ ස්ථාපත කර ඇති ස්මාරකයට මල් කලඹ තබා උපහාර පිදිමද සිදුකරන ලදි .

ගමිපහ පියපේම මානික්කරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here