Negombo Fun Night Road Race එක අද ( 10) !

0
574

ගම්පහ දිස්ත්‍රික් මළල ක්‍රිඩා සංගමය සංවිධානය කරනු ලබන රාත්‍රි මැරතන් ධාවන තරගය අද සවස 6.30 කඩොල් කැලේ ක්‍රිඩාංගනයෙන් ආරම්භවිමට නියමිතය.
එය ඒ්ත්තුකාල වෙරළ උද්‍යානයෙන් අවසන් විමට නියමිතය.
වයස අවුරුදු 16- 20 අතර තරගයක් මෙන්ම විවෘත තරගයක්ද ඇති ඇත . මේ විවෘත තරගයට විදේශික සංචාරකයන්ට එක්වන ලෙසට ඇරයුම් කර ඇතැයි සංවිධායක මණ්ඩලය පවසා සිටිති.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here