වෙසක් කලාපයට අන්තර් ආගමික සංවිධානයෙන් තේ පැන් දන්සලක්

0
27

 

මීගමුවේ පැවැත්වෙන වෙසක් කලාපය තුළ අන්තර් ආගමික සංවිධානයේ සාමාජිකයන් විසින් ඉයේ (13) වනදා තේ පැන් දන්සලක් පැවැත්වන ලදි. මීගමුවේ සංහිදියාව,එකමුතුක සහ සහජීවනය නියෝජනය කරමින් එහිදී එම සාමාජිකයින් විසින් මෙම දන්සල වෙනුවෙන් ඇප කැපවී ක්‍රියාකාරීවූහ.

WhatsApp Image 2025 05 13 at 20.57.03 2885c0ea

WhatsApp Image 2025 05 13 at 20.57.04 60fbeb5d WhatsApp Image 2025 05 13 at 20.57.04 3515e251 WhatsApp Image 2025 05 13 at 20.57.05 bb8843f9 WhatsApp Image 2025 05 13 at 20.57.05 fab3b5ce

එස්.එම්.එස්.මුනිර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here