මාරක අනතුරකට අතවනන ගව රැළක්?

0
389

 

ඒකල නිවාසිපුර ප්‍රදේශයේ දැන් කලක පටන් නිදැල්ලේ එහා මෙහා යන ගවරැළක් නිසා මාරක අනතුරක් විමේ වැඩි ඉඩක් දැන් නිර්මාණය වි ඇතැයි ඒ ප්‍රදේශයේ ජනයා මෙන්ම රථවාහන හිමිකරුවෝ කියා සිටිති.

මේ ගව රැළට 40 කට ආසන්න ගවයන් ප්‍රමාණයක් සිටින අතර දැනටමත් අනතුරු කිපයක්ම සිදුව ඇතැයි වාර්තා වේ.

පසුගිය දිනක වාහනයක පැති කණ්නාඩියක්ද කැඩිබිදි ගොස් තිබුනේ  රංචු පිටින් යන මේ ගවයන් නිසාවෙනි.

මේ සම්බන්ධයෙන් ජාඇල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඇතුලු සියලු බලධාරින් කඩිනම් පියවර ගත යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here