රාජපක්ෂ පාලන සමයේදි ඝාතනය කළ මාධ්‍යවේදි නඩේෂන් මඩකලපු⁣වේදි සැමරේ.

0
415

 

ජේෂ්ඨ දමිළ මාධ්‍යවේදියෙකු වු ඒ. නඩේෂන්ගේ 21 වන සැමරුම අද මඩකළපුවේ ගාන්ධි උද්‍යානයේ පැවැත්විණි.

නැගෙනහිර මාධ්‍ය සංසදය,මඩකලපු මාධ්‍ය සමාජය සහ උතුරේ සහ දකුණේ මාධ්‍ය සංවිධානද එක්ව සංවිධානය කර තිබුණි.

දේශපාලනඥයින් ,සිවිල් ක්‍රියාකාරින් සහ මාධ්‍යවේදීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here