මිගමු මුහුද සැරවෙයි! මාළු හිඟවෙයි!සාලයා රු 600යි!ලින්නා රු 650යි !බලයා රු 800යි

0
328

 

මිගමු මුහුද කලාපය පුරා හමන දැඩි සුළං තත්වය නිසා මුහුද සැරවි ඇති බෝට්ටුවක්ද අනතුරකට පත්ව ඇතැයි වාර්තාවේ.
මේ පසුබිම තුල මිගමුවේ මාලු සැපයුම අඩුවි තිබේ.

මේ අතර පිටපළාත් වලින් යම් තරමකට මාළු තොග මිගමුව දූව පිටිපන ලෙල්ලමට පැමිණ ඇති තිබේ.
සාලයා කිලෝවක් රු 600කටත්, ලින්නා රු 650කටත් .කිලෝ 3නේ පමණ බලයා රු 800කටත් අද දිනයේ අලෙවි වි තිබේ.
අද ලෙල්ලම තුල වැඩිපුරම දක්නට ඇත්තේ ලින්නා සහ සාලයා බවද වෙළඳපල ආරාංචි මාර්ග දක්වා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here