සී හෝර්ස්, ටුක් ටුක් ⁣වෙරළ පිරිසිදු කිරීමේ සහ පවිත්‍ර කිරීමේ වැඩසටහන

0
1002

 

මීගමුව සී හෝර්ස් සහ ටුක් ටුක් හෝටල් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක ඇන්ටන් තිසේරා මහතාගේ සංකල්පයකට අනුව එම හෝටල්වල සේවක මහත්ම මහත්මාවීන්ගේ සහභාගීත්වයෙන් , මසකට වරක් පවත්වනු ලබන මීගමුව ඒත්තුකාල මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ හා පවිත්‍ර කිරීමේ වැඩසටහන අද දින එනම් 13/11/2025 පෙරවරුවේදී ද පැවැත්විණි.
මේ එම මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ සහ පවිත්‍ර කිරීමේ වැඩසටහනේදී ලබා ගත් ඡායාරූප කිහිපයකි. …

සටහන හා ඡායාරූප..-
ප්‍රවීන් අල්මේදා
කට්ටුව (මීගමුව)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here