මීගමුව මහනගර සභා ගිණි නිවන අංශයේ සාදයක් ?

0
1245

 

මිගමුව මහනගර සභාවේ ගිණි නිවන ඒකකයේ සේවකයන් විසින් අද දින සාදයක් සංවිධානය කර තිබුන අතර මේ සදහා නගරාධිපති ,උප නගරාධිපති සහ නාගරික කොමසාරිස්තුමියද එක්ව සිටින බව වාර්තාවේ.

මේ අතර ගිණි නිවන අංශයේ සේවකයන් අතිබහුතරයක් දෙනා මාසිකව රු 50000කට වඩා වැඩියෙන් අතිකාල ලබන බවද වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගැනිමට ඇති අතර තිදෙනෙකු මාසික රු 75000 කට ආසන්න මුදලක් අතිකාල ලෙසින් ලබන බවද සැලය.

ගිණි නිවන ඒකයේ ප්‍රධානින් ඇතුළු සැලකිය යුතු පිරිසක් ජාතික ජනබලවේගය බලයට ගෙන ඒම සඳහා උපරිමය මහන්සියකින් කටයුතු කර තිබුන පිරිසක් බවද ප්‍රකට කරුණකි.

පී.ආර්.ප්‍රනාන්දු .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here