( 3.30 pm ) මීගමුව රහ කෑම තියෙන තැනක් .වෙනමම ආහාර සංස්කෘතින් කීයක රස මුසු තැනක්.
දේදුනු නගරයකට ගැලපෙනම වෙනනම ආහාර සංස්කෘතියන් කිපයකම සම්මිශ්‍රණය නිසා මිගමුවේ ආහාර සංස්කෘතික අනික් නගර වලට වඩා පෝසත් සහ විශේෂයි.
හැබැයි වැඩේ කියන්නේ් රහට තේ එකක් ටී එකක් බොන්න තැනක් නැතිකම තමයි.
මීගමුවෙත් ටී සංස්කෘතිකය දැන් මැෂින්කරණයකට ලක්වෙලා ත. හෝටවල් තියෙන්නෙම මැෂින් ටී තමයි.
ඒ හින්දම තමයි ඇල පාරේ ඇල නානගේ ටී කඩේ ටීඑකට මාරම ඉල්ලුමක් ඇති වෙලා තියෙන්නේ.
එයාල උදේ 8වගේ ඉදන් රෑ වෙනකම් ඉන්නව.හැමවෙලාකම සෙනඟ.
ස්ට්‍රොන් ටී එක සුපිරිම තමයි.
එක දවසක් ගිහින් බලන්නකෝ..
ඔයාල කන්න කැමති කෑම ජාතිත් කිපයක්ම තියෙනව. යමු දවසක. ගිහින්ම බලමු.












