T20 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ට !

0
395

2026 ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දසුන් ශානක නායකත්වය දෙනු ඇතැයි ප්‍රධාන තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සදහන් කර තිබුන බව නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙවර ලෝක කුසලානයේ නායකත්වය මිගමුවෙන් ක්‍රිකට් ක්‍රිඩාවට පිවිසි  දසුන් විසින් ලබාදිමට නියමිත අතර එම කණ්ඩායමට ප්‍රබලතම දායකත්වයක් මිගමුවෙන් රටට බිහිකළ වේග පන්දු යවන්නෙකු වන දුෂ්මන්ත චමීරද ලබාදෙනු ඇත..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here