Stories මිගමු සම්බන්ධිකරණ කමිටුවට විපක්ෂයට ඇරයුමක් නැත්තේ ඇයි? By fgamage - 2025 December 19 0 278 FacebookWhatsApp සම්බන්ධිකරණ කමිටුව යනු පරිපාලන අධිකාරිය සහ දේශපාලන අධිකාරිය මාසික හමුවන ඉතාමත් වැදගත් කමිටුවකි. එහෙත් මිගමුවේ මේ වැදගත් කමිටුවට දැන් මාස කිපයක සිට ඇරයුම් නැතැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටිති.