මංගල දිනය සහ ඕනෑම උත්සවයක් උත්කර්ශවත් ලෙස සමරන්න – Sampath Grandeur Luxury Hotel & Banquets

0
498

ඔබගෛ් මංගල උත්සව මෙන්ම සියලූම සාද ,රැස්විම්,සුහද හමු ඉතාම අලංකාර මෙන්ම සාමකාමී වටපිටාවක පවත්වන්නට සුදුසු උත්සව ශාලාවක් වෙන්නප්පුව නගරයේ පිහිටා ඇත. ඒ සම්පත් ග්‍රැන්ඩුවර් හෝටලයයි. සම්පත් ග්‍රැන්ඩුවර් හෝටලයේ විවාහ මංගල උත්සව සදහා  වෙන්කරගන්නා ඔබට රු 4750ක පැකේජයක් වෙනුවෙන් උත්සවයේ ප්‍රධානම අවශ්‍යතා සම්පූර්ණ වේ.

එක් අයෙකුට රුපියල් 4750 කට
1 බයිට්ස් වර්ග 09 ක් ( සීමා රහිත )
2 බුෆේ – වෑංජන 18 සමග
* අතුරුපස වර්ග  09 ක්
3 අලංකාර වූ මල් සැරසිලි හෙවත් ෆලවර් ඩෙකරේෂන් සහ සුඛෝපභෝගී හා අත්‍යාලංකාර උත්සව ශාලාව ඇතුළු සියලුම අංග සම්පූර්ණ සේවාවන්. සමගින්
ඔබේ සිතැඟි අනුව දහවල් ආහාරය හෝ රාත්‍රී ආහාරය ( ලන්ච් / ඩිනර් ) ලෙසද තෝරාගන්න

ඕනෑම වෙනත් සාද සහ අවස්ථා සදහා එක් අයෙකුට රු 3850 ක පැකේජය

1 උදේ කෙටි ආහාර සහ තේ
2 දිවා ආහාරය
3  බයිට් වර්ග 06 යි ( සීමා රහිත )

වෙනත් සේවා – මංගල රථය –

Sampath Grandeur Luxury Hotel & Benquets
සම්පත් ග්‍රැන්ඩ්යර් ලක්ෂරි හෝටේල් ඇන්ඩ් බැන්ක්වට්

93/A , දුම්මලදෙනිය.
වෙන්නප්පුව.

දුරකථන අංක.
077 498 3927
077 650 5025

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here