කුදිප්පාඩුව ස්පෙෂල් දැන් ඉවරයිද ?

0
361

මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් ඉස්සන් ගොවිපල 600 කට වැඩි ප්‍රමාණයක් විනාශ කර ඇති අතර එමඟින් ගොවීන් බොහෝ දෙනෙකුගේ ජීවනෝපායන් ඇණහිට තිබුණි.

මේ අතර මෙසේ විනාශ වු ඉස්සන් ගොවිපලවල් සිටි ලොකු ඉස්සන් පසුගිය දිනවල මුහුදු යන ධිවරයන්ගේ දැල්වලට අසුවෙන්නට පටන් ගෙන තිබුණ අතර මිළද සැලකිය යුතුලෙසින් පහල ගොසිනි.

විශේෂනේම මේ ඉස්සන් මිගමුවේ දූව ලෙල්ලමට පැමිණ තිබුනේ පුත්තලම දිස්ත්‍රික්කයේ කුදිප්පාඩුව ධිවර ගමෙනි.

එහෙත් දැන් මේ ඉස්සන් තොග පැමිණිම සැලකිය  යුතු ලෙසින් අඩුවි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here