Citizen Page බෝලවලාන පල්ලිය වත්තේ ගස් කපන්න මාන බලන ඩබල කව්ද? By fgamage - 2026 January 8 0 418 FacebookWhatsApp බෝලවලානේ පල්ලිය වත්තේ හෙවනට සිටුවා ඇති මී සහ කුඹුක් ගස් කිපයක් කපා ඉවත් කිරිම සඳහා වලිකන ඩබලක් ගැන සැලය. ගස් සිටවිය යුතු කාලයකෙහෙවනට ඇති ගස් කපා දමන්නට තරම් හේතු ඇතිද ? පරිසරය ගස් රැකගත යුතු මොහොතක මේ වලිකන්නේ කුමකටද?