News මිගමුව සංචාරක කලාපයේ මහල් නිවාස සංකීර්ණයකින් පැන විදේශිය කතක් සිය දිවි හානිකර ගනියි By fgamage - 2026 January 13 0 151 FacebookWhatsApp මිගමුව සංචාරක කලාපයේ ඒත්තුකාල ප්‍රදේශයේ මහල් නිවාස සංකිර්ණයක ( Ocean Breeze) නමවෙනි මහලෙන් පැන විදේශීය කතක් සිය දිවි හානි කර ගෙන ඇත. අද සවස 3.30 පමණ මේ අවාසනාවන්ත මරණය සිදුව තිබේ. ඇය 26 වියැති ස්විඩන් තරුණියකි.