වයඹෙන් OIC මහත්තයෙක් මිගමුවට එනවලුද?

0
315

 

පහුගිය දවස්‍වල දේශපාලන කව අතරෙ කැරකුන තවත් මාතෘකාවක් තමයි වයඹ පළාතෙන් OIC මහත්තයෙක් මිගමුව පොලිසියට එනවයි කියන කතාව.

එයා ජෝශප්වාස් විදුහලේ ආදි සිසුවෙක් කියලත් කතාවක් තියෙනව.

කොහොම උනත් මිගමුව තුල දැන් වර්ධනය වෙමින් තියෙන තත්වයන් හරි විදියට කළමනාකරණය කරන්න
පුලුවන් උපරිම ආකාරයේ පසුබිමක් හැදෙන්න
අවශ්‍යයයි.

පොලිසියට මේ වැඩේදි ලොකු වගකිමක් තියෙනව.

එම්.පී.ප්‍රනාන්දු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here