පිටිපන මා.ජයවීරට මෙවර කලාභූෂණ සම්මානය

0
374

ජයේ දක්ෂයෙක්. අවිවාදයෙන්ම ඔහු උපතින් පන්හිඳ රැගෙන ආ කවියෙක්.හැමවිටම ඔහු පන්හිඳ යොමුකළේ ලොක්කන්ගේ පිට කසන්ට නොවෙයි, දුප්පතුන්ගේ දුක කියන්ටත්,අයුක්තියට එරෙහි වන්ටත්. මේ ලැබූ කලා භූෂණය හුදෙක් ඔහුට පමණක් නොවේ අයුක්තියට විරුද්ධව නැගී සිටින,හරි දේට හරි කියන ස්වභාවධර්මට ගරු කරන කාටත්ය.
ජයේට සැමදා ජය!❤️

මෙරිල් පිරිස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here