ඇවෙන්රා ඉරණම විසදෙන සතිය.. ?

0
335

 

ඇවෙන්රා හෝටලයේ දෙසැම්බර් මුල සතියේ දින කිපයක් පුරාවට ආහාර විෂවීම්  වාර්තා විමත් සමගින් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයක් මතුව තිබුනි.මින් පිඩාවට පත් විශාල පිරිසක් සිය අත්දැකිම් පවා සමාජ මාධ්‍ය ඔස්සේ අන් අය අතරටද යවා තිබුණි

දැන් මේ සිදුවිමට මාස ඒකාමාරකටද ආසන්න  වෙමින් තිබුනද අදාල ආයතන වෙත යැවු සාම්පල් වලට ට අදාලව   පර්යේෂණ වාර්තා නිසි පරිදි ලැබි තිබුනේ නැත.

ආහාර සහ ජල වල සාම්පල් රැසක් මේ අදාල ආයතන වෙත යවා තිබුණි.

කෙසේ මේ වාර්තා මේ සතියේදි ලැබිමට බොහෝ දුරට ඉඩඇතැයි වඩාත් විශ්වාස වන්ත කටයුතු ලෙසින් දැනගනන්ට ඇත.

මේ අතර ඇවෙන්රා හෝටලයේ  දෙසැම්බර් අවසන් සතියේ පැවති සාදයකට පුනරුදයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු පමන සහභාගි සිටි බවද  කියැවේ

.ඒ මාලිමා සම්බන්ධ අයෙකුගේ විවාහ  මංගල්‍යය  සාදයක් වෙනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here