මහ දවල් පෝරුතොට වැල්ලේ හොරබඩු බාන තරමට මිගමුවේ ආරක්ෂාවත් අර්බුදයකද?

0
456

 

මීට සති කිහිපයකට උඩදි සමාජ මාධ්‍ය වල වෛරල් වුන විඩියෝවක් තිබුන.ඒ තමයි මිගමුව පෝරුතොට වැල්ලේ මහදවල් බෝට්ටුවලින් ලෙනල්ල තිබුන හොර බඩු කරෙන් ඇදල ලොරි වලට පටවන සීන් එකක් තමයි තිබුනේ.

එච්චර බය නැතුව එහෙම කරන්න පුලුවන තරමට මිගමුවේ ආරක්ෂාව අර්බුදයට
ගිහින්ද කියල ගොඩ දෙනෙක්ට හිතිල තිබුන.

විස්තර හොයල බලපුම දැනගන්න ලැබුනේ මිගමුවේ පොලිස්
ප්‍රධානියෙකු⁣ගේ පාටියකට පොලිසිය වලට සෑහෙන ප්‍රමාණ ගිහින් තිබුන දවසක තමයි ඔය සීන් එක වෙලා තිබුනෙ කියල තමයි ආරංචි වුනේ.

ඒක තවත් භායනකයිනේ.

ඒ කියන්⁣නේ හොර බඩු ජාවජරම්කරයෝ එක්ක ඒ තරම් සම්බන්ධකම් තියෙන පොලිදියියේ ඇයෝ ඉන්නව.

මේ දවස්වල රටේම කතා බහ ජාතික ආරක්ෂාව අර්බුදයකට ගිහින් ද කියන කාරණය.

මේත් එක්කම නිතරම මතුකරන විහිළු සහගත ප්‍රකාශයක් තමයි මාලිමාව බලයට එන්න කලින්පචදැක් නියෝජ්‍ය ආරක්ෂක ඇමති කියල තිබුන කතාවක්.

බංකුත් අරන් එන්න ජාතික ආරක්ෂාව කරන හැටි ට්යුසන් දෙන්නම් කියල.

දැන් නිතිඥයන්ගෙත් ජිවිත රැකගන්න බැරි ගානට ගානට ආරක්ෂාව අර්බුයකට ගිහින්.

එම්.පී ප්‍රනාන්දු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here