හුළං සැරයි!මාළු හිඟයි!මිළ ඉහලයි

0
248

 

මීගමුව දූව ලෙල්ලමට දැන් කාලෙක ඉදන් මාළු හිඟයි මිළත් ඉහලයි අදත් එහෙමමයි

කෙලවල්ලා 1000,
බලයා 850 සිට ඉහලට
ලින්නා 1100යි
හුරුල්ලා රු 1100 යි
පරව් 1400-යි
ඌලවා1450යි
පොඩි ඉස්සා 1200
සුඩයා350යි

සාලයා
වෙල්ලසූඩයා 250යි
ඇටවල්ලා 900යි
පොඩි මිවැටි1100යි
මඩුවා රු 900යි
මුහුදු කුකුලු රු 400යි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here