මිෂෙල් පුද්ගලික විද්‍යාලයේ පිහිනුම් තටාකයේ අඩුපාඩු හදාගන්න

0
276

තිඹිරිගස්කටුව සාන්ත මිෂෙල් පුද්ගලික විද්‍යාලයේ පිහිටා ඇති පිහිනුම් තටාකයේ  අඩුපාඩු කිහිපයක් ඇති බව වැඩිහිටියන් පෙන්වා දෙති. පිහිනුම් තටාකයේ වහල දිරාපත්වී ඇති අතර ඉන් අනතුරක් විය හැක. වහලේ ෂීට් වලට ඇන ගැලවි ඇති බව  ඔවුන් පෙන්වා දෙයි.  මෙම පිහිනුම් තටාකයට අයත් වැසිකිලි ඉතාම අපවිත්‍ර වී ඇති අතර පිහිනුම් තඩාකයේ ජලය ඉතාම අපවිත්‍රවී ඇත.  මෙම පිහිනුම් තටාකය පාසලකට අයත් බැවින් මෙම ස්ථානයේ දරුවන්ද ගැවසෙන බැවින් මෙම අඩුපාඩු ඉතා ඉක්මනින් සකසා දෙන ලෙස ඉල්ලා සිටිමු.

දෙමාපියන් පිරිසක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here