අපි පහුගිය දවසක පුවතක් පළ කලා කාලෙකට පස්සේ මිගමුවේ තෙප්පම් ධිවරයන්ට මාළු යහමින් අහුවෙලා තිබුනේ රජය මාදැල් වලට දාපු සිමා නිසාද කියල යම් කතා බහක් මතුවෙලා කියල සදහන් කරමින්.අපට ඇත්තට ඕන වුනේ ඒ ගැන සංවාදයක් නිර්මාණය කරගන්න.
මේකට ආපු ප්‍රතිචාර වලින්
මෝඩම ප්‍රශ්ණ කිපයකුත් අහල ප්‍රතිචාර දක්වල තිබුන
ඉතාලියේ ලූකා වල ඉන්නවා යැයි හාදයෙක් තමයි මේ විදියට පච වෙන ප්‍රශ්ණය කිපයක් අහල තිබුනේ.අපි කියමුකෝ එයාගේ නම අසිත කියල මේක තමයි එයාගේ වට්ස්ඇප් අංකය 00393296446578.
එයා කියනව මිගමුවේ තෙප්පම් ධිවරයෝ නැහැලු.අපි එයාට ඉතා පැහැදිලි අභියෝයක් කළා අපි කිව්ව එයාගේ පදනම් විරහිත කරුණු දැක්විම අපි වෙබ් එකේ ප්‍රසිද්ධියේ අභියෝගයකට ලක්කරනව .හැකිනම් ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දක්වන්න කියල

.එයා අපට චෝදනා කරනව මිපුර news වල යන්නෙ බොරු කියලු..
හැබැයි අපි එයාට හොදටම දැනෙන්න කිව්ව ඔයල වගේ අතලොස්සක්.ඉන්නව මිපුරත් එක්ක ෂොපින් බෑග් කකුලේ පැටලෙනව වගේ කාලෙන් කාලෙට පැටලෙන කියල.
මේ හාදයගේ නම් අරමුණ ඉතා පැහැලිදියි.කාගේ කරේද අතදාගෙනද ඉන්නේ කියලත් හොදටම පැහැදිලියි.
මිගමුවේ වැල්ලවිදියේ තෙප්පම් ධිවර සමිතියේ ලියාපදිංචි වෙච්චම තෙප්පම් ධීවරයො ඉන්නව 100 කට වැඩිය.
මේ හාදය කියනව පස් දෙනෙකුට වඩා නැහැලු.
අයියෝ පව් .
මෙහෙමත් පචෝරිස්ලා.දැන් අසිත එන්න අපි කියන තැන නටමු.
අසිත මහත්තයෝ අපි පුරුදු වෙන්න නිව්ස් ලියන්නේ නැ.අනික අපි තෙප්පම් ධිවරයොත්
එක්ක දැන් අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ ඉතාමත් කිට්ටුවෙන් කටයුතු කරමින් ඉන්නවා.
එහෙව් එකේ අපට තමයි මේ අසිත ලා ගොන්පාට් දාන්න එන්නේ.
අපි එයාට අභියෝග කරනව මේකට උත්තරයක් ලියන්න කියල තෙප්පම් ධිවරයෝ මිගමුවේ නෑයි කියල කරුණු සහිතව .
එච්චරයි .















