මිගමුවේ තෙල්වත්ත හංදියේ සමුපේ ⁣ෂෙඩ් එක දේශපාලන හිතවතුන්ට උදව් කරනවාද?

0
162

 

තෙල්වත්තේ ෂෙඩ් මාලිමා මන්ත්‍රි තාත්තෙකුයි පුතෙකුයි එයාලගේ හිතවතුන්ට තෙල් ගහල දෙනව කියල බරපතල චෝදනාවක් එල්ල වෙලා තිබුන.

මේ කුප්‍රකට මාලිමා මන්ත්‍රිගේ පුතා මිගමු සමුපේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙක්ලු.

මිනිස්සු පාරේ පෝලිම් වල කට්ට කද්දි මේ තාත්තල පුතාල ⁣ෂෙඩ් එක අස්සේ මොකද කරන්නේ?

දේශපාලනික ඇඟිලි ගැසිම් වලින් තොර පුනරුද පාලනයක් කියල පටන් ගත්තට පුනරුදේ සමහර දේශපාලන චරිත දැන් රඟන්න පටන් අරන් තියෙන්නේ අර පරණ දේශපාලන සංස්කෘතිය අපට සිහිකරමින්

අවුල් නේද? මිගමුවේ ජවිපෙ සංවිධායකල මේ ගැන අනිවාර්යෙන්ම හොයල බලල කටයුතු කරන්න කියල මාලිමා ක්‍රියාකාරින්ගෙන් ලොකු ඉල්ලිමක් දැන් මතුවෙලා.

අපි බලන් ඉන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here