මිගමු බස්නැවතුමේ ATM යන්ත්‍ර අසල දැරිය නොහැකි මුත්‍රා ගඳක් ?

0
176

 

මිගමුව බස් නැවතුමේ කොමර්ෂල් සහ අකෙතුත් ATM යන්ත්‍ර ස්ථාපිත කර ඇති ප්‍රදේශයේ මුත්‍රා ගඳ දරුණු වට පැතිර ඇති ආකාරය පැමිණිලි ඉදිරිපත් වෙමින් තිබේ.

වි⁣ශේෂයෙන්ම අද පෙරවරඅවේ එහි ගිය කිපදෙනෙකුම මීපුර වෙබ් අඩවිය අමතා මේ ගැන පවසා තිබුනී.

අදාල බලධාරින් කඩිනමින් මේ තත්වය සම්බන්ධයෙන්
කටයුතු කරනු ඇතැයි විශ්වාස කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here