ඉන්ධන අර්බුදය මීගමුවේ මාළු ලෙල්ලම් වලටත් දැනෙයි.

0
116

 

ඉන්ධන අර්බුදය සමස්ත ජන ජවිතයම අර්බුදයකට ලක්කර හමාරය.
ව්‍යාපාරික කටයුතු වලටද එහි බලපෑම දරුණුය.
මේ දිනවල මිගමුවේ ලෙල්ලම් වල මාළු මිළ සැලකිය යුතු ලෙසින් අඩුවි තිබුණද මාළු මිළදි ගැනිමට පැමිණෙන අයගේ බරපතලඅඩුවක් දක්නට ඇතැයි වාර්තාවේ.

වෙනදා යතුරු පැදිවලින් ⁣පැමිඛෙන මාළු වෙළදුන්ගේද පැමිණිමේ අඩුවක් දක්නට ලැබේ

ගුවන් ගමන් නොමැති නිසා මාළු අපනයනයද ඇණහිට ඇත.

පසුගිය දිනවල මාළු මිළ පහල යාමට එයද හේතුවක් වි තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here