PHI මහත්තුරු ලෙල්ලමට ආවේ ඇයි ?

0
172

 

පහුගිය දවසක මිගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරු පිරිසක් මිගමුවේ පිටිපන දූවේ ලෙල්ලම් වල නිරික්ෂණ චාරිකාවක නියැලුණා.

මේක ඇත්තටම වැදගත්.පොදුවේ ගත්තම දූව ලෙල්ලම සහ එ අවට පිහිටි අනික් ලෙල්ලම් වලට අඩු ප්‍රමිතියක් තියෙන මාළු එන බවක් ගැන ලොකු ගැටලුවක් පහුගිය කාලේ මතුවෙලා තිබුන බවක් පෙනුනේ නැ

හැබැයි මේ ගැටලුවයි චෝදනාවයි බරපතල විදියට කොටුවපිට්ටනිය ලග තියෙන මාළු මාර්කට් එක සම්බන්ධයෙන් එල්ල එල්ල වෙමින් තියෙනව.

කොහොම උනත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු නිරන්තරයෙන්ම මෙි විමර්ශනයන් සිදුකරන එකනම් වැදගත්.

විශේෂයෙන්ම කරවල නිෂ්පාදනයට අදාලවත් ප්‍රමිතියෙන් තොර මාළු භාවිතාව ගැන බරපතල චෝදනා එල්ල වෙලා නම් තියෙනව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here